Lankio Italian

Adjective එකත් noun එකත් 'ගැලපෙන්න' ඕන

ඉතාලි භාෂාවේ adjective එකේ අවසාන අකුර, ඒක විස්තර කරන noun එකේ ස්ත්‍රී/පුරුෂ සහ ඒක/බහු බවට අනුව මාරු වෙනවා — ඉංග්‍රීසියේ 'tall' හැම වෙලාවෙම එකම විදිය, ඉතාලි භාෂාවේ එහෙම නෑ.