Lankio Italian
🇮🇹

Italian භාෂාව
සිංහලෙන් ඉගෙනගන්න

ඉතාලියේ ජීවිතයට අවශ්‍ය Italian — සරලව, පියවරෙන් පියවර.

ගිණුමක් අවශ්‍ය නෑ · Free · No credit card required

Sinhala Dictionary

ඕනෑම ඉතාලි වචනයක් සිංහලෙන් සොයන්න, උදාහරණ සමඟ.

Interactive Lessons

Sinhala explanations, examples, pronunciation සහ mini quiz සමඟ පියවරෙන් පියවර පාඩම්.

Real-Life Italian

Comune, Questura, රෝහල, බැංකුව, රැකියාව — Italy ජීවිතයට අවශ්‍ය Italian.

Gamification

XP, streaks, badges — ඉගෙනීම විනෝදජනකව තියාගන්න.

Dictionary එක Learning Loop එකේ කොටසක්

වචනයක් හොයනවා → lesson එකක් ඉගෙනගන්නවා → practice කරනවා → quiz එකක් ලියනවා → flashcard එකට එකතු වෙනවා → mastery.

Dictionary එකට යන්න
අද වචනය
comprareA1

මිලදී ගන්නවා (to buy)

/කොම්ප්‍රාරේ/

Devo comprare il pane.

මට පාන් ගන්න ඕන.

🧠 Quiz

Free A1 Lessons

බලන්න →
Lankio Italian Mastery

Italian භාෂාව මුල සිට Advanced level දක්වා සිංහලෙන් ඉගෙනගන්න Complete Learning Program එක.

  • සම්පූර්ණ A1 සහ A2
  • B1 / B2 curriculum architecture
  • Real-life Italy vocabulary
  • Advanced quizzes & flashcards
  • Premium PDF resources
  • Certificates
Premium ගැන දැනගන්න

282 Italian Sinhala dictionary entries available.