Lankio Italian

Lankio Italian Mastery

Italian භාෂාව මුල සිට Advanced level දක්වා සිංහලෙන් ඉගෙනගන්න Complete Learning Program එක.

Free Account එකකින්ම A1 lessons 14ක්ම, dictionary එක, quizzes, flashcards සහ progress tracking සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් — ගෙවීමක් අවශ්‍ය නෑ. Premium එකෙන් ලැබෙන්නේ ඊටත් එහා යන ගානක් — පහළින් බලන්න.

A1
100%
A2
40%
B1
B2
  • සම්පූර්ණ A1 සහ A2 curriculum
  • B1 / B2 curriculum architecture (expanding)
  • Advanced grammar සහ vocabulary
  • Listening සහ conversation practice
  • Real-life Italy: comune, questura, බැංකුව, රෝහල, රැකියාව
  • Advanced quizzes සහ flashcards
  • Premium PDF resources
  • Certificates

Premium ගන්න පළමුව Free Account එකක් හදාගන්න — ගිණුම හදාගන්න පහසුයි, විනාඩියකින්.

Free Account එකක් සාදන්න

දැනටමත් ගිණුමක් තියෙනවද? Login කරන්න