Lankio Italian

වාරගණන කියන ක්‍රියා විශේෂණ

'sempre' (හැමවෙලේම), 'spesso' (නිතරම), 'a volte' (සමහරවිට), 'mai' (කවදාවත් නෑ) — මේවා ක්‍රියා පදයට පස්සෙන් සාමාන්‍යයෙන් දානවා: 'Vado sempre in palestra' (මම හැමවෙලේම gym එකට යනවා).