Lankio Italian

'තියෙනවා' කියන්න ක්‍රියා පදයක් ඕන

සිංහලෙන් 'මේසය මත පොතක් තියෙනවා' කියද්දී 'තියෙනවා' කියන්නේ existance එකක් — ඉතාලි භාෂාවෙන් ඒක 'c'è' (ඒකක් සඳහා) හෝ 'ci sono' (ගොඩක් සඳහා).