Lankio Italian

'Piacere' වැඩ කරන විදිය

ඉංග්‍රීසියේ 'I like pizza' කියද්දී 'I' subject එක. ඒත් ඉතාලි භාෂාවේ 'Mi piace la pizza' කියද්දී සැබවින්ම 'pizza' තමයි subject එක — 'pizza is pleasing to me' කියන අර්ථයයි.