Possessive එකටත් article එකක් ඕන
ඉතාලි භාෂාවේ 'my book' කියද්දී 'il mio libro' — article එකයි (il) possessive එකයි (mio) දෙකම එනවා, ඉංග්‍රීසියේ වගේ 'my' විතරක් නෙවෙයි.