Lankio Italian

'Io', 'tu', 'lui'... කියන්නේ මොකද්ද?

ඉතාලි භාෂාවේ ක්‍රියා පදයක් conjugate කරද්දී, කවුද කරන්නේ කියලා පෙන්නන්න පුද්ගල සර්වනාම (io, tu, lui...) පාවිච්චි කරනවා. ඉතාලි භාෂාවේ conjugation එකෙන්ම බොහෝවිට කවුද කියලා පේන නිසා, sentence එකේ 'io'/'tu' නැතුවම කථා කරන එකත් සාමාන්‍යයි.

I pronomi personali — පුද්ගල සර්වනාම — io, tu, lui... · Lankio Italian