Lankio Italian

'Bar' කියන්නේ කුමක්ද?

ඉතාලියේ හැම වීදියකම විතරක් 'bar' එකක් තියෙනවා — උදේ කෝපි එකක් බීලා, croissant එකක් කාලා වැඩට යන එක ඉතාලි දිනචරියාවේ ලොකු කොටසක්.