'Tu' vs 'Lei'
'Tu' යාළුවන්ට, පවුලේ අයට, පොඩි ළමයින්ට. 'Lei' (capital L) නොදන්නා කෙනෙක්ට, වයසක කෙනෙක්ට, office/shop/doctor වගේ formal තැන්වලට. දෙකේම meaning එක 'ඔයා' — ආචාරශීලී මට්ටම විතරයි වෙනස්.