Lankio Italian

Check-in වෙද්දී

'Ho una prenotazione' (මට reservation එකක් තියෙනවා) කියලා පටන් ගන්නවා. Passport එක/ID එක අහයි, key එක/card එක දෙයි.