Lankio Italian

දුම්රිය ස්ථානයේදී

ඉතාලියේ නගර අතර යන්න දුම්රිය ගොඩක් වැදගත්. Ticket එකක් ගන්න, platform එක (binario) හොයන්න, timetable එක බලන්න ඕන වචන දැනගමු.