Lankio Italian

බැංකු ගිණුම — 'conto corrente'

ඉතාලියේ ජීවත් වෙන්න, වැඩ කරන්න, කුලී ගෙවන්න 'conto corrente' (current account) එකක් ඕන වෙනවා. bancomat (ATM card) එකෙන් සල්ලි ගන්නත් දාන්නත් පුළුවන්.