වැදගත් Phone Calls කිරීම
Fare telefonate importanti
[Premium] 'Al telefono' පාඩමේදී මූලික phone call phrases ඉගෙනගත්තා. මේකෙදී Comune, doctor, බැංකුව වගේ තැන්වලට දිගු, real phone call එකක් කරන්නේ කොහොමද කියලා ඉගෙනගමු — spelling name, appointment confirm කරන එක ඇතුළුව.
මේ එක විතරයි Premium — Free A1 lessons 49ක්ම ඔයාට දැනටමත් විවෘතයි.