Professional පණිවිඩයක් ලියන විදිය
Scrivere un messaggio professionale
[Premium] 'Messaggi WhatsApp' පාඩමේදී අවිධිමත් chat language ඉගෙනගත්තා. මේකෙදී employer/office එකකට යවන professional message එකක් ලියන්නේ කොහොමද කියලා ඉගෙනගමු — bad version එකයි correct version එකයි compare කරලා.
මේ එක විතරයි Premium — Free A1 lessons 49ක්ම ඔයාට දැනටමත් විවෘතයි.