Lankio Italian

Employer සමඟ කථා කිරීම

Parlare con il datore di lavoro

[Premium] Shift ගැන අහන්න, salary ගැන අහන්න, leave ඉල්ලන්න, ප්‍රමාද වීම explain කරන්න, ආචාරශීලීව disagree වෙන්න ඕන workplace භාෂාව ඉගෙනගමු.

මේ එක විතරයි Premium — Free A1 lessons 49ක්ම ඔයාට දැනටමත් විවෘතයි.