Lankio Italian

ඇයි අකාරාදිය මුලින්ම ඉගෙනගන්නේ?

ඉතාලි අකුරු බොහෝමයක් සිංහල භාෂාවේ ශබ්ද වගේම කියවෙනවා. ඒක නිසා උච්චාරණය ඉගෙනගන්න පහසුයි.