Lankio Italian

'Mio' සහ 'mia'

'Mio' පුරුෂ වචන එක්කත්, 'mia' ස්ත්‍රී වචන එක්කත් පාවිච්චි කරනවා. උදා: 'mio padre' (මගේ තාත්තා), 'mia madre' (මගේ අම්මා).