Lankio Italian

ඉතාලි නාම පදවලට ස්ත්‍රී/පුරුෂ බවක් තියෙනවා

ඉතාලි භාෂාවේ හැම නාම පදයකටම (noun) ස්ත්‍රී (feminine) හෝ පුරුෂ (masculine) බවක් තියෙනවා. article එක තෝරගන්නෙත් ඒකට අනුවයි — ඉංග්‍රීසියේ 'the' එක වගේ දෙයක් නෙවෙයි.