Lankio Italian

'in' + කාමරය

'in' කියන preposition එක ගෙදර කොහෙද කියලා කියන්න පාවිච්චි කරනවා — 'in cucina' (කුස්සියේ), 'in soggiorno' (ලිවිං රූම් එකේ).