Lankio Italian

හදිසි අවස්ථාවකදී

ඉතාලියේ emergency number එක 112 — police, ambulance, fire brigade හැම එකටම. ඒ ඒ සේවාවට අදාළ 113 (පොලීසිය), 115 (ගිනි නිවීම්), 118 (ගිලන් රථය) කියන අංකත් තවමත් වැඩ කරනවා, ඒත් සැක තියෙනවා නම් 112 ට කතා කරන්න. පැහැදිලිව, කෙටියෙන් location එකයි ප්‍රශ්නෙයි කියන්න පුරුදු වෙන්න.