'Quanto costa?' — කීයද?
ඉතාලියේ මුදල් ඒකකය euro (€) — 'un euro' = euro එකක්, 'cento centesimi' = euro එකේ cent 100ක්. 'Quanto costa?' (එකක් කීයද?) සහ 'Quant'è?' (මුළු ගාන කීයද?) දෙකම නිතරම අහනවා.