Lankio Italian

මිල අහන විදිය

'Quanto costa?' කියන්නේ 'මේකට කීයද?' කියලා. බහුවචනයට 'Quanto costano?' කියනවා.

Fare la spesa — සාප්පු යනවා · Lankio Italian